24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල වැඩි කළත් තෙල් සංස්ථාවට පාඩුයි

ඉන්ධන මිල වැඩි කළත් තෙල් සංස්ථාවට පාඩුයි

ඉන්ධන මිල ඉහළ දමා ඇතත් තවදුරටත් තෙල් සංස්ථාවට ඉන්ධනවලින් පාඩු සිදු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වන විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ද නැතුව. පෙට්‍රල් 95 රු 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට