26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉලෝන් මස්ක් Twitter සමාගම මිලට ගනියි

ඉලෝන් මස්ක් Twitter සමාගම මිලට ගනියි

Tesla සමාගමේ හිමිකරු වන Elon Musk විසින් Doller බිලියන 44 කට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter සමාගම මිලදී ගනියි.
මෙය ශ්‍රී ලංකා මුදලින් 14, 620, 000, 000, 000 කි.