28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

දේශපාලන පක්‍ෂවල විවිධ ප්‍රතිපත්තිවලට ගරු කරන අතරම පාර්ලිමේන්තුවේ හෝ වෙනත් අතුරු ආකෘතියකින් සියලුම පක්ෂ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදේශන ක්‍රියාවලියකට එක්ව කටයුතු කිරීමට කාලය එලැඹ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.