27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුපුන් අබේකෝන්ගෙන් නව ලෝක වාර්තාවක්

යුපුන් අබේකෝන්ගෙන් නව ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මළල ක්‍රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබේ.

එහිදී ඔහු මීටර් 150 තරග ඉසව්ව සඳහා තරග වැදී ඇති අතර එහිදී යුපුන් අබේකෝන් තත්පර 15යි දශම 1යි 06කින් තරගය නිම කරමින් නව වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

එම ඉසව්වේ ආසියානු වාර්තාව පැවතුණේ තත්පර 15යි දශම 3යි 05ක් ලෙසයි. එය ජපාන ධාවන ශූරයෙකු විසින් බිහිකර තිබිණි.