30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සියලු වියදම් කපා හරී - විශේෂ නිවේදනය මෙන්න..

රජයේ සියලු වියදම් කපා හරී – විශේෂ නිවේදනය මෙන්න..

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා තීරණාත්මක සංධිස්ථානයක පවතින නිසා රජයේ වියදම් පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ අරපිරිමැස්මෙන් පරිහරණය කරමින් මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීම ඉන් අරමුණයි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් භාණ්ඩාරගාර ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.