31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF වෙතින් දැනුවත් කිරීමක්

IMF වෙතින් දැනුවත් කිරීමක්

IMF ආසියා – පැසිෆික් කලාපීය වැඩ බලන අධ්‍යක්ෂවරිය පවසන්නේ ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවත් බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවත්ය.

පසුගියදා මුදල් අමාත්‍ය අලි සබ්‍රි IMF පිළිබඳ සාකච්ඡා සඳහා දිවයිනෙන් පිට ව ගියා. කෙසේ නමුත් එම සාකච්ඡා තවම නිමා වී නොමැත. IMF යාම පිළිබඳ හා ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා චීනය සමඟ ඇති ද්වීපාර්ෂවීය ණය සබඳතාවලට බලපෑමක් ඇති විය හැකි බව මෙරට චීන තානාපතිවරයා ඊයේ (25) පැවසීය.