25 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර මිල ගණන් තීරණය කිරීම ආපනශාලා හිමිකරුවන්ට

ආහාර මිල ගණන් තීරණය කිරීම ආපනශාලා හිමිකරුවන්ට

ආපනශාලා හිමිකරුවන්ට තමන් අලෙවි කරන ආහාර පානවල මිල තීරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය අසේල සම්පත් මහතා පවසනවා.

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා මිල ගණන් තම සංගමයට තීරණයක් ගැනිමට නොහැකි හෙයින් එම මිල ගණන් ඔවුන්ටම තීරණය කිරීමට අවස්ථාව දුන් බවයි ඒ මහතා කියා සිටියේ.