26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකමලා හැරිස්ට කොරෝනා

කමලා හැරිස්ට කොරෝනා

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උප ජනාධිපතිනිය සිදු කළ රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම මෙ බව තහවුරු වී ඇති අතර ඇයට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් පවසයි.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව හැරිස් ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බවත් උප ජනපති නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙන බවත්ය.

කොවිඩ් 19 සඳහා නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබෙන හැරිස්, අධිමාත්‍රා දෙකක්ද ලබාගෙන තිබේ.