28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialජාත්‍යන්තර කපුටන් අගය කිරීමේ දිනය අදයි

ජාත්‍යන්තර කපුටන් අගය කිරීමේ දිනය අදයි

කපුටා යනු ලෝකයේම හා ශ්‍රී ලංකාවේද නිතර ම කතාබහට ලක් වන පක්ෂියෙක්.

කපුටා සත්ත්ව විද්‍යාත්මකව කෝවිඩේ කුලයට අයත් වන අතර අප රටේ කපුටන් වර්ග දෙකක් දැකිය හැකිය. ඒ ගෘහාශ්‍රිත කපුටා හා කළු කපුටා යන වර්ග දෙකයි.

ගෘහාශ්‍රිත කපුටා හෙවත් කොළඹ කපුටා යම් අළු පැහැති වර්ණයකින් යුතු වන අතර, කළු කපුටා තද කළු පැහැයකින් යුක්ත බව දැකගත හැකි කරුණක්. මෙම පක්‍ෂීන් බොහෝවිට සලකනු ලබන්නේ, කෑදර සහ කැළි කසළ ආහාරයට ගන්නා කසළ ශෝධකයන් ලෙසිනි.

කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27) යෙදී තිබේ.