32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබහුතරය දුන්නොත් අපි ආණ්ඩුව බාරගන්නවා

බහුතරය දුන්නොත් අපි ආණ්ඩුව බාරගන්නවා

වත්මන් රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන දෙවන දිනටත් අද (27) මාවනැල්ලෙන් ගමන් ආරම්භ කළා.

එය අද ගලිගමුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
මේ අතර ජනතාවගේ බහුතර බලය සමගි ජනබලවේගයට ලබා දුනහොත් පවතින තත්වයෙන් රට ගොඩගැනීමට සූදානම් බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසීය.