26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමම සර්ව පාක්ෂික ආණ්ඩුවට සූදානම් - ජනපති

මම සර්ව පාක්ෂික ආණ්ඩුවට සූදානම් – ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබේ.

රටේ පවතින සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ තමාට ඉල්ලා අස්වන ලෙස සියලුම දේශපාලන පක්ෂ සහ ත්‍රෛනිකායික ස්වාමීන්වහන්සේලා ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම සලකා බලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා එකඟ වන බවත් ජනාධිපතිවරයා එම ලිපියෙන් දක්වා තිබේ.

එහි පළමු පියවර ලෙස ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්, ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ නායකයින් සමඟ අනිද්දා (29) ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම ලිපිය පහතින්,