31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ඝාතනයක්

රඹුක්කන සිද්ධිය ඝාතනයක්

රඹුක්කන විරෝධතාවයේදී වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.