― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsIMF වෙතින් මෙරට ආර්ථික වර්ධනය ගැන අනාවැකියක්

IMF වෙතින් මෙරට ආර්ථික වර්ධනය ගැන අනාවැකියක්

2021 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනයක් සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.6% සිට මේ වසර තුළ දී 2.6% කින් පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.