27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් රථ ධාවනය අඩුවෙයි

පෞද්ගලික බස් රථ ධාවනය අඩුවෙයි

පෞද්ගලික බස් රථ ධාවනය අද (28) සියයට 20ක් දක්වා පහත වැටී ඇති බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ ධාවනය ඉතා අඩු ප්‍රතිශතකයකට පත්ව ඇති බවත් පස්වරුව වන විට බස් ධාවනය තවදුරටත් අඩු වනු ඇතැයි බස් සංගම් නියෝජිතයෝ පවසති.