22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු ජනපති සමඟ අපිට කතාවක් නැහැ - ...

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු ජනපති සමඟ අපිට කතාවක් නැහැ – SLFP

රාජ්‍ය ආමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර එම ධුරවලින් ඉවත් කරන තුරු ජනපතිවරයා සමඟ අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවට එක් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව දයාසිරි ජයසේකර පවසයි.