26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්‍ෂය විරෝධතා පාගමනක් සංවිධානය කිරීමේ කාර්යබහුල වී ඇත. රටම දුක් විඳිද්දී පාලක හවුල දෙකඩ වී බහුතරයක් හදා ගැනීමට උත්සාහ කරයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

අපි ඇත්ත වශයෙන්ම පවතින ප්‍රශ්න ආමන්ත්‍රණය කරනවාද නැතිනම් විවිධ න්‍යාය පත්‍ර සමඟ කාර්යබහුලද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පල කළ සටහන පහතින්,