28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනුවර - කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

නුවර – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මිනී පෙට්ටියක්ද රැගෙන අද (28) පෙරවරුවේ නිට්ටඹුව නගරයට පැමිණ උද්ඝෝෂණයක් අරඹා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා ඉල්ලා අස්වන ලෙස ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වෙයි.

පිරිස කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ඇති මංතීරුව පුරා උද්ඝෝෂණයේ යෙදී සිටීම හේතුවෙන් මහනුවර දෙසට ඇති මංතීරුව තුළින් දෙපසට වාහන ධාවනය කරන අයුරුද දැක ගන්නට ලැබුණි.

මේ හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද දැක ගන්නට ලැබුණි.