25.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධියේ අධිකරණ නියෝගය පොලිස්පතිවරයාට තාම ලැබී නැහැ

රඹුක්කන සිද්ධියේ අධිකරණ නියෝගය පොලිස්පතිවරයාට තාම ලැබී නැහැ

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණය නියෝගය තවමත් පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම නියෝගය ලැබුණු වහාම ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.