26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBitcoin මධ්‍යම අප්‍රිකාවේ නිල මුදල් ඒකකය වෙයි

Bitcoin මධ්‍යම අප්‍රිකාවේ නිල මුදල් ඒකකය වෙයි

මධ්‍යම අප්‍රිකාව විසින් සිය නිල මුදල් ඒකකය ලෙස Bitcoin පිළිගැනීමට අනුමැතිය දී තිබේ.

මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බවයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීතම සහ වඩාත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බවය.