24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග

රඹුක්කන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 04 දෙනාගේ වෛද්‍ය වාර්තා කැඳවන ලෙස කොළඹ සහ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.