32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨා ගෙදර යනකන් ආණ්ඩුවට මගේ සහයක් නෑ - කුමාර වෙල්ගම

ගෝඨා ගෙදර යනකන් ආණ්ඩුවට මගේ සහයක් නෑ – කුමාර වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විශ්වාසභංග හෝ අනතර්වාර ආණ්ඩු පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව පවසයි.

ඔහු ලිපියක් යොමු කරමින් කතානායකවරයාට මේ බව දන්වා තිබේ.

තමාගේ ඡන්දය කිසිවෙකුට පක්ෂව හෝ විපක්ෂව භාවිත නොකරන බවත් ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිඳු කටයුත්තකට සහය නොදෙන බවත් එම ලිපිය මඟින් වෙල්ගම අවධාරණය කරයි.

කුමාර වෙල්ගම කථානායකවරයාට යොමු කළ ලිපිය පහතින් දැක්වේ.