25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව තවත් ඇමති කාර්යාලයක් වටලයි

ජනතාව තවත් ඇමති කාර්යාලයක් වටලයි

ගාමීය ආර්ථික බෝග වගා සහ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ වව්නියාව පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විරෝධතාවයක යෙදී තිබෙනවා.

විරෝධතාව පවත්වන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා එම කාර්යාලයේ සිට ඇති අතර පොලීසියේ උපදෙස් මත කාර්යාලය වසා දමා ඔහු ඉන් ඉවත් කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.