27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් - ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී...

ජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් – ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී වෙනස් වෙයි – Breaking

ආණ්ඩුවේ ඉවත් වුණු පක්ෂ 11 නියෝජිතයන් පිරිස අද ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එම සාකච්ඡාව අවසන් කර පැමිණෙන අවස්ථාවේදී අදහස් දැක්වූ වාසුදේව නානයක්කාර පැවසුවේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත ලබාදුන් බවයි.
පසුගිය කාලයේදී ජනාධිපතිවරයා ඉවත්වීමට අවශ්‍ය බව පැවසූ වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයා අද පැවසුවේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට ජනතාව සිදුකරන ඉල්ලීම සාධාරණ නැති බවයි.
තවද ජනාධිපතිවරයාව විශ්වාස කරන බවද ඔහු එහිදී පැවසීම විශේෂත්වයක්.