― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් - ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී...

ජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් – ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී වෙනස් වෙයි – Breaking

ආණ්ඩුවේ ඉවත් වුණු පක්ෂ 11 නියෝජිතයන් පිරිස අද ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එම සාකච්ඡාව අවසන් කර පැමිණෙන අවස්ථාවේදී අදහස් දැක්වූ වාසුදේව නානයක්කාර පැවසුවේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත ලබාදුන් බවයි.
පසුගිය කාලයේදී ජනාධිපතිවරයා ඉවත්වීමට අවශ්‍ය බව පැවසූ වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයා අද පැවසුවේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට ජනතාව සිදුකරන ඉල්ලීම සාධාරණ නැති බවයි.
තවද ජනාධිපතිවරයාව විශ්වාස කරන බවද ඔහු එහිදී පැවසීම විශේෂත්වයක්.