32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනවසීලන්තය අපිට ණයට කිරි දෙයි

නවසීලන්තය අපිට ණයට කිරි දෙයි

ශ්‍රී ලංකාවට නවසීලන්තයේ කිරි හා සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමයට ලබා දීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟත්වය පළ කර තිබේ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමති දිනේෂ් ගුණවර්ධන හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නවමු ආර්ථික හා සංවර්ධන සංකල්පයන් කෙරෙහි යොමුවීම පිළිබඳවද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.