28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු අධිපතිගෙන් විශේෂ ඉල්ලීමක්

මහබැංකු අධිපතිගෙන් විශේෂ ඉල්ලීමක්

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට විශ්වවිද්‍යාල ගෙවීම් සඳහා අවශ්‍ය විදේශ මුදල් ගෙවීම් ලබාදෙන ලෙස සියලුම බැංකුවලින් ඉල්ලීමක් කරයි.