මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමිනි.
බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බව මහ බැංකු අධිපතිවරයා එහිදී අවධාරණය කළේය.