24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 01, 03 වැනිදා විදුලි කප්පාදුවක් නැහැ

මැයි 01, 03 වැනිදා විදුලි කප්පාදුවක් නැහැ

එළැඹෙන මැයි 01 වැනිදා සහ 03 වැනිදා යන දින දෙකේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.