කඳුළුවලින් තෙත් වූ ඇස්..
දැන් එන්නේ ලේ බොන්නට..
උඹේ අතේ ඔය අවියෙන් කාගෙද ලේ හලන්නේ?
උඹත් අපේ, අපිත් උඹේ..
කාටද මේ තියන්නේ?
මොහොතක් උඹ හිතපන්..
මේ කඳුළැලි බලපන්..
අන්න එනන්වා උඩකින් අණ
හොර නිරිඳුන් රැක ගන්නලු..
උඹේ අතේ ඔය අවියෙන් කාවද උඹ රකින්නේ?
https://www.facebook.com/sankhab1/videos/354527450071487















