― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක ආධාර

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක ආධාර

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක යුධමය, ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති අතර යුක්රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහය වීමට එය තීරණාත්මක වන බව ජෝ බයිඩ්න් අවධාරණය කළේය.

ඒ අනුව ඩොලර් බිලියන 20ක යුධ ආධාර, බිලියන 8.5ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂිය ආධාර ලබාදීමට ඇමරිකානු ජනාදිපතිවරයා යෝජනා කර තිබේ.