30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක ආධාර

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක ආධාර

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක යුධමය, ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති අතර යුක්රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහය වීමට එය තීරණාත්මක වන බව ජෝ බයිඩ්න් අවධාරණය කළේය.

ඒ අනුව ඩොලර් බිලියන 20ක යුධ ආධාර, බිලියන 8.5ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂිය ආධාර ලබාදීමට ඇමරිකානු ජනාදිපතිවරයා යෝජනා කර තිබේ.