29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ට විපක්ෂ නායකකම අහිමි වූ විට ලැබෙන අලුත් තනතුර මෙන්න

සජිත්ට විපක්ෂ නායකකම අහිමි වූ විට ලැබෙන අලුත් තනතුර මෙන්න

සමගි ජන බලවේගයේ පා ගමනේ සිව්වැනි දිනය අදයි.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ඔහුට පැය 24 පුරා දුරකථන ඇමතුම් ලැබෙන බවත් අන්තර්වාර පාලනයට එන ලෙසත් තර්ජන සිදුවන බවත් පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පලකළා.

මම එකක් කියන්න කැමතියි.. මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනෑම වේලාවක සූදානම්..
මම කැමතියි තාන්න මාන්න පට්ටම් ඔක්කොම පරිත්‍යාග කරන්න.
ඒ මොකද මට තියෙනවා කාටවත් නැති තනතුරක්.
ඒ තනතුර තමයි පොදුජන ආදරය, අනුකම්පාව. ඒ තනතුර මට හොඳටම ඇති.
සල්ලි බෑග් ගනුදෙනුවලට අපි නැහැ.