23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අවසන්

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අවසන්

ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබේ.

ඔවුන්ගේ ඉල්ලීම්වලින් කිහිපයක් ලබා දී ඇති අතර ඉතිරි ඉල්ලීමද තවත් මාස දෙකකින් සමාලෝචනය කිරීම සඳහා බලධාරීන් එකඟ වීම හේතුවෙන් ඔවුන් මෙම වැඪ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.