26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු, එහි ගමන් කළ 14 හැවිරිදි අයෙකු ඇතුළු තුන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරින් මිය ගියේ 39 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් ඩිෆෙන්ඩර් රථයට ගිනිතබා ඇති අතර එහිදී රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි.