29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩකලපුවේදී ජනතා විරෝධය මැද පිල්ලෙයාන් පලා යයි

මඩකලපුවේදී ජනතා විරෝධය මැද පිල්ලෙයාන් පලා යයි

මඩකලපුවේදී මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ජනතාව විසින් එලවා දැමීමට කටයුතු කර තිබේ.

මෙම මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම සඳහා අමාත්‍යවරයා පැමිණ ඇති අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට එකතු වී තිබෙනවා.
ඒ අවස්ථාවේදී එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථායෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.