28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කළා

මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කළා

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එහි සියලු තොරතුරු මැතිවරණ ජයග්‍රහණ සඳහා වසන් කළ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පල කළේ ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ඊයේ (01) පැවති විශේෂ දේව මෙහෙයකදීය.

මෙම විශේෂ දේව මෙහෙය සඳහා මෙරට රදගුරු මණ්ඩලය නියෝජනය කරන රදගුරු හිමිපාණන් වහන්සේලා සහා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.