― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට වැනසූ හොරුන්ගේ ෆයිල් එක එළියට දාන දිනය අනුර කියයි

රට වැනසූ හොරුන්ගේ ෆයිල් එක එළියට දාන දිනය අනුර කියයි

රටේ ආර්ථිකය විනාශ කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වැනිදා පෙරවරු 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කරන්නේ ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කරමිනි.