28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සමඟ සාකච්ඡා අඛණ්ඩව

IMF සමඟ සාකච්ඡා අඛණ්ඩව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ සතිය තුළ ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

මෙම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඇතැම් සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේද පැවැත්වීමට නියමිතව ඇති බවත් මුදල් අමාත්‍යවරයා වැඪිදුරටත් සඳහන් කළේය.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා මාස දෙකක් තුළ සාර්ථක ස්ථාවරයකට පැමිණිය හැකි වනු ඇති බවයි.