30 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුරගේ තවත් ෆයිල් එකක් සජිත් ප්‍රේමදාසට එරෙහිව

අනුරගේ තවත් ෆයිල් එකක් සජිත් ප්‍රේමදාසට එරෙහිව

පසුගිය යහපාලන රජය සමයේ සංස්කෘතික අරමුදල තුළ සිදු වූ බව කියන දූෂණ වංචා රැසක කරුණු අඩංගු ලිපිගොනුවක් තමන් සතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවා.

කොළඹ පදනම් ආයතනයේ දී මේ වනවිට පැවැත්වෙන රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ වර්තමාන විපක්ෂ නායකවරයා කිසිඳු විධිමත් මුදල් නිදහස්කර ගැනීමකින් තොරව එවක සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් විනාශ කර ඇති බවයි.