24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුරගේ හෙළිදරව්වට උදයංගගෙන් සැර පිළිතුරක්

අනුරගේ හෙළිදරව්වට උදයංගගෙන් සැර පිළිතුරක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් අද (03) පැවැත්වූ ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ මාධ්‍ය හමුවේදී තමන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කටයුතු කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් උදයංග වීරතුංග අදාළ චෝදනාවට මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.