23.4 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුර කුමාරගේ හෙළිදරව්ව නිසා මෛත්‍රීපාලගේ රතු කට්ට පනියි

අනුර කුමාරගේ හෙළිදරව්ව නිසා මෛත්‍රීපාලගේ රතු කට්ට පනියි

අද (03) අනුර කුමාර දිසානායක විසින් කරනු ලැබූ හෙළිදරවුවේදී හිටපු ජනාධිපතිවරයාට හා පවුලේ උදවියට මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදා දුන්නේ යැයි කරන ලද චෝදනාව තරයේ හෙළාදකින බව මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.