30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉස්ලාම් බැතිමතුන් බැතියෙන් සමරන රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් බැතියෙන් සමරන රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.

පසුගිය පළමු වැනිදා නව සඳ දිස්වීමත් සමඟ කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ මෙරට ඉස්ලාම් බැතිමතුන් අද (03) දිනයේදී රාමසාන් උත්සවය සමරන බවයි.

පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් අනතුරුව ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබයි.