27 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13කදී දළදා කරඬුව වැඩමවීමට නැඳුන්ගමුවේ හස්තියා වාසනාවන්ත වුණා. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව නැඳුන්ගමුවේ හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.