32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇති වී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසයි.

අදාළ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා දින 05ක් ගත වෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.

විදුලිය විසන්ධි කිරීම දීර්ඝ නොකොට තාප හා ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් එය කළමනාකරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.