25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි සිට ජූලි දක්වා විශේෂ මුදල් දීමනාවක්

මැයි සිට ජූලි දක්වා විශේෂ මුදල් දීමනාවක්

හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මැයි, ජුනි, ජුලි මාස සඳහා විශේෂ මුදල් දීමනාවක් ලබාදීමට මුදල් හා සමෘද්ධි අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.