30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් ගෝඨාගමදී ගැටුමකට මැදිවෙයි - ප්‍රතිකාර සඳහා රෝහල් ගත...

සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් ගෝඨාගමදී ගැටුමකට මැදිවෙයි – ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරයි – Breaking

මීට සුළු මොහොතකට පෙර සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට ගෝඨාගම පරිශ්‍රයේදී ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වනවිටත් රෝහල් ගතකර ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.