28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටිත් කියන්න ලෑස්තිවෙලා එන්න" -...

“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටිත් කියන්න ලෑස්තිවෙලා එන්න” – නලින්දගෙන් යෝෂිතට අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ (03) හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.

ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම චෝදනාවට එරෙහිව අපහාස නඩුවක් දමන බවයි. ඔහු එලෙස පැවසීමත් සමග ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදී තිබෙනවා.

ඒ මෙලෙසින්..
යෝෂිත.. අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා එන්න.