25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලි සබ්රිගෙන් අලුත් අයවැයක්

අලි සබ්රිගෙන් අලුත් අයවැයක්

ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

දැනට පවතින අයවැය තවදුරටත් යථාර්ථවත් නැති බවත් එම නිසා ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි.ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි”යනුවෙන්ද අලි සබිරි මහතා සඳහන් කළේය.”