― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඖෂධ හිඟය ගැන කියන්න දුරකතන අංකයක්

ඖෂධ හිඟය ගැන කියන්න දුරකතන අංකයක්

ඖෂධ සපයා ගැනීමේදී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඖෂධ හිඟයක් පවතී නම් 1999 සුවසැරිය ක්ෂණික ඇමතුම් අංකය අමතා තමාට පවතින ඖෂධ පිළිබඳ ගැටලුව දැනුම්දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.