24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා ග්‍රාම නිලධාරිවරුන් අද ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරිවරුන් අද ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ ආණ්ඩුවට විරෝධය පළ කරමිනි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, මීට සමාගාමීව දිස්ත්‍රික්ක කිහිපයක විරෝධතා ද සංවිධාන කර ඇති බවයි.