28.9 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණය කළ 12ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණය කළ 12ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණයක නිරත වූ පුද්ලයින් 13 දෙනෙක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද එම උද්ඝෝෂණයේ නිරත වූ පිරිසට පොලිසිය විසින් පහර දී ඇති බවත් වාර්තා වෙයි.