ආණ්ඩුවට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට පැමිණි පාගමන පොල්දූව හන්දියේ දමා තිබූ මාර්ග බාධක කඩා බිඳගෙන ඉදිරියට ගමන් කිරීම නිසා ප්රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල වාහන තදබදයක් ඇතිව තිබෙන බව අප වාර්තාකරු පැවසීය.